RET 68 Bhāra Sutta - 2014


බුදු රජාණන් වහන්සේගේ ඉතා වටිනා දේශනාවක් වන භාර සුත්‍රය, ඓතිහාසිකව නොයෙකුත් වාද විවාද වලට තුඩු දුන් සුත්‍ර දේශනාවකි. එම සුත්‍ර රත්නය අපගේ කාලයේදී නැවත මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ දී මෙසේ දේශනා වුණු වගයි. මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ වර්ෂ 2014, මාර්තු මාසයේදී පැවැත්වූ නේවාසික භාවනා වැඩමුලුවකදීය. මෙම වැඩ මුළුව මෙහෙයවන ලද්දේ මීතිරිගල  නිස්සරණ වන  සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩ ඊරියගම  ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේ විසිනි.

License