Prathyaweksha- 6 ප්‍රත්යාවේක්ෂ 6


අප බොහෝ දෙනා බොහෝ කලක් නොයෙක් ධර්ම දෙසනා අසා ඇත්තෙමු. අදත් අපි බන අසන්නට රුචි වෙමු. අනාගතහිදීත් එසේම කරන්නට බලාපොරොත්තු වෙමු. ධර්මය ඇසීමෙන් ඔබ්බට යන බවක් නම් පෙනෙන්නට නැත.  ඒ නිසා පුජනීය කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ වැඩ සටහන් මගින් අප දත් උගත් ඒ ධර්මය අපේ ජීවිතය සමග එක් කරණ වැඩ පිළිවෙලක් සකස් කරන්නට දරන උත්සාහයක් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩ සටහන් මගින් කෙරේ.  සතියකට එක් මාතෘකාවක් බැගින් ගෙන් ඒ ගැන ධර්ම කොටස් මතු කොට ඒ ගැන ඔබේ අපේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ගැන සමාජ ගත කරන්නට කර සාකච්චාවක් කොට අපේ උරුමයට එය එක් කොට ඒ ධර්ම කාරනාවලින් අපේ ජීවිතයේ "මනා" වෙනසක් ( හොඳ පැත්තට කරන වෙනසක්) කරන්නට මේ වැඩ සටහන් පෙළ සකසා ඇත. සෑම සතියකටම වරක් අදාළ අරමුණට යෝග්‍ය අභිධර්ම කාරනා ගැන කෙරෙන දේශනාවක් ද ඇතුලත් වේ.  ප්‍රත්‍යවේක්ෂා 1 ගොනුව  ප්‍රත්‍යවේක්ෂා 2 ගොනුව  ප්‍රත්‍යවේක්ෂා 3 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 4 ගොනුව   ප්‍රත්‍යවේක්ෂා 5 ගොනුව

Chapters

2019-05-27 වීර්යය සම්බෝජ්ජන්ගය දේසනාව 1 52:10
2019-05-28 වීර්යය සම්බෝජ්ජන්ගය දේසනාව 2 48:20
2019-05-29 වීර්යය සම්බෝජ්ජන්ගය දේසනාව 3 51:18
2019-05-30 වීර්යය සම්බෝජ්ජන්ගය පැන විසඳුම් 50:35
2019-05-31 වීර්යය සම්බෝජ්ජන්ගය දේසනාව 4 52:32
2019-06-01 අපේ උරුමය 48:57
2019-06-02 අභිධර්ම දේසනා 35 51:15
2019-06-03 නුවණ දෙසනා 1 50:18
2019-06-04 නුවණග දේසනා 2 49:22
2019-06-05 නුවණ දේසනා3 47:13
2019-06-06 නුවණ පැන විසඳුම් නුනුවන 51:36
2019-06-07 සමාජ කතිකාවත 45:55
2019-06-08 අපේ උරුමය 48:00
2019-06-09 ධර්ම ශ්‍රවනයේ අරමුණ 51:17
2019-06-10 සිහිය දේශනා 1 49:19
2019-06-11 සිහිය දේශනා 2 48:48
2019-06-12 සිහිය දේශනා 3 50:08
2019-06-13 පැන විසඳුම 47:11
2019-06-14 සමාජ කතිකාවත 47:20
2019-06-15 අපේ උරුමය 47:52
2019-06-17 අනිච්චානුපස්සනා දෙසනා 1 50:16
2019-06-18 අනිච්චානුපස්සනා දෙසනා 2 49:27
2019-06-19 අනිච්චානුපස්සනා දෙසනා 3 47:44
2019-06-20 අනිච්චානුපස්සනා පැන විසඳුම 47:28
2019-06-21 අනිච්චානුපස්සනා දෙසනා 4 47:29
2019-06-22- සෙනසුරාදා දරුවන්ට දේශනාව 48:00
2019-06-23 අභිධර්ම දේශනා 36 45:25
2019-06-24 දුක්ඛානුපස්සනාව දේසනා 1 46:44
2019-06-25 දුක්ඛානුපස්සනා දෙසනා 2 47:15
2019-06-26 දුක්ඛානුපස්සනා දෙසනා 3 48:52
2019-06-27 දුක්ඛානුපස්සනා සාකච්චාව 49:03
2019-06-28 දුක්ඛානුපස්සනා දෙසනා 4 46:54
2019-06-29 සෙනසුරාදා දරුවන්ට දේශනාව 2 46:59
2019-06-30 අභිධර්ම දේසනා 37 48:39
2019-07-01 අනත්තානුපස්සනා දේසනා 1 45:49
2019-07-02 අනත්තානුපස්සනා දේසනා 2 54:13
2019-07-03 අනත්තානුපස්සනා දේසනා 3 45:40
2019-07-04 අනත්තානුපස්සනා පැන විසඳුම 52:59
2019-07-05 අනත්තානුපස්සනා දේසනා 4 45:10
2019-07-06 සෙනසුරාදා දරුවන්ට දේශනාව 3 46:47
2019-07-07 අභිධර්ම දේසනා 38 47:24
2019-07-08 නිබ්බිදානුපස්සනා දේසනා 1 45:37
2019-07-09 නිබ්බිදනුපස්සනා දෙසනා 2 45:32
2019-07-10 නිබ්බිදනුපස්සනා දෙසනා 3 46:51
2019-07-11 නිබ්බිදනුපස්සනා පැන විසඳුම් 50:26
2019-07-12නිබ්බිදානුපස්සනා කතිකාවත 49:15
2019-07-13 අරමුණ සාක්ෂාත් කිරීම 47:37
2019-07-14 අභිධර්ම දෙසනා 52:16
2019-07-15 විරාගානුපස්සනා දේසනා 1 46:27
2019-07-17 විරාගානුපස්සනා දේසනං 2 42:50
2019-07-18විරාගානුපස්සනා පැන විසඳුම් 50:46
2019-07-19 විරාගානුපස්සනා දේසනා 3 49:15
2019-07-20 දරුවන් උදෙසා දේසනාව 43:44
2019-07-21 අභිධර්ම දේසනාව 50:16
2019-07-22 නිරෝධානුපස්සනා දේසනා 1 47:12
2019-07-23 නිරෝධානුපස්සනා දේසනා 2 47:25
2019-07-24 නිරෝධානුපස්සනා දේසනාබ 3 46:11
2019-07-25 නිරෝධානුපස්සනා පැන විසඳුම් 47:37
2019-07-26 නිරෝධානුපස්සනා කතිකාවත 54:09
2019-07-27 ළමුන්ගේ දේශනාව 50:53
2019-07-28 අභිධර්ම දේශනාව 47:02
2019-07-29 පටිනිග්ගානුපස්සනා දෙසනා 1 52:44
2019-07-30 පටිනිග්ගනුපස්සනා දේසනා 2 50:26
2019-07-31 පටිනිග්ගනුපස්සනා දේසනා 3 47:39
2019-08-01 පටිනිග්ගනුපස්සනා පැන විසඳුම් 44:32
2019-08-02 සමාජ කතිකාවත 48:43
2019-08-03 ළමා පරපුරට දේසනාව 48:49
2019-08-04 අභිධර්ම දේසනාව 53:27
2019-08-05 භාවනා රාමතාව දේශනා 1 53:45
2019-08-06 භාවනා රාමතා දේශනා 2 52:04
2019-08-07 භාවනා රාමතා දේශනා 3 50:29
2019-08-08 භාවනා රාමතා කතිකාවත 49:23
2019-08-09 සමාජ කතිකාවත 51:29
2019-08-10 ළමා දරුවන්ට 46:50
2019-08-11 අභිධර්ම දේසනාව 49:03
2019-08-12 - පුනරීක්ෂණ දෙසනා 1 50:37
2019-08-13 සමාලෝචන දෙසනා 2 47:30
2019-08-15 පුනරීක්ෂණ දේශනා 3 52:20
2019-08-16 පුනරීක්ෂණ දෙසනා 4 46:57
2019-08-17 අවසාන දේසනාව 46:30