විභජ්ජවාද ධර්ම දේසනා - 2 වෙළුම


(5 stars; 1 reviews)

අභිධර්ම දේශනා  මුල් ගොනුව 1 අභිධර්ම  දේශනා  ඊළඟ  ගොනුව 3 අභිධර්ම  පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා එකතුව ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ‌ ධර්ම ස්‌කන්වලින් භාගයක්‌ම  අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි. ඉන් ප්‍රධාන කොටසක් වන  පටිසම්භිදා මාර්ග ප්‍රකරණයේ  සඳහන් ධර්ම පරියායන් විස්තර කරන්නට අතිපුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ කල දේශනා මාලාව මෙසේ සංරක්ෂණය කරමු. .. අභිධර්මය පළමු වෙළුම අසන්නට CLICK HERE

Chapters

2019-09-04 Talk 76 භාවේතබ්බ ධර්ම. 55:52
2019-09-11 Talk 77 තුන් ආකාර සමාධිය 58:12
2019-09-18 Talk 78 මමත්වයෙන් මිදීම. 55:26
2019-09-25 Talk 79- කායගතා සතිය 55:23
2019-10-02 Talk 80 -ආනාපානසති භාවනා 53:49
2019-10-09 Talk 81 - පජානාති -දර්ශනය සහ චරණය 56:01
2019-10-16 Talk 82 - සම්පජන්නය - මධ්‍යම ඉරියව් 52:37
2019-10-23 Talk 83- අසම්මෝහ සම්පජන්නය 50:56
2019-10-30 Talk 84-අසුබය සුබ සේ වන විපල්ලාසය 55:32
2019-11-09 Talk 85 - ධාතු මනසිකාරය වැඩීම 53:58
2019-11-13 Talk 86 වේදනාවේ ප්‍රභේද 55:36
2019-11-20 Talk 87 - වේදනාව දැකීම 53:28
2019-11-27 Talk 88 - වේදනාවේ සිත එකඟවීම 54:21
2019-12-04 Talk 89- චිත්තානුපස්සනාව ප්‍රවේශය 51:16
2019-12-18 Talk 90-සිතිවිල්ලේ නිරුද්ධවීම 53:39
2019-12-25 Talk 91 චිත්තානුපස්සනාව 57:21
2020-01-01 Talk 92 කාමච්ච්චන්ද නීවරණය 34:06
2020-01-08 Talk 93 තිණමිද්කාධය 36:24
2020-01-15 Talk 94 උද්දච්ච කුක්කුච්චය 54:05
2020-01-22 Talk 95 පුද්ගල සඥාව දුරලීම 54:13
2020-01-29 Talk 96- චක්කු විඥාණය ආදිය 54:45
2020-02-05 Talk 97- සච්ච පබ්බය 52:57
2020-02-12 Talk 98 -අනුස්මෘති දොළොස 57:07
2020-02-19 -Talk 99- සමාධි සම්බොජ්ජන්ගය 57:32
2020-02-26- Talk 100- චක්කු විඥානය 58:26
2020-03-04 talk 101 උපේක්ඛා සම්බෝජ්ජන්ගය 56:07
2020-03-11 Talk 102-කුසල ධම්ම ප්‍රභේද 58:38
2020-03-18 Talk 103 භාවේතබ්බ නිද්දේස 46:20
2020-03-25 Talk 104 සාමඥ ඵල 1-සොතාපත්ති ඵලය 48:32
2020-04-01 Talk 105 සාමඥ ඵල 2 - සකෘදාගාමී ඵලය 54:35
2020-04-08 Talk 106 අෂ්ඨ විමොක්ෂ ධර්ම 56:04
2020-04-15 Talk 107 අනුපුර්ව විහරණය 53:28
2020-04-22 Talk 108 -ඇස හා රුප්‍ය පිරිසිඳ දකින්න 57:05
2020-04-29 Talk 109 පටි හානිය ධර්ම 1 56:25
2020-05-06 Talk 110 ජාති පි දුක්ඛා 54:30
2020-05-13 Talk 111 සීලමය ඥානය 55:19
2020-05-20 Talk 112 අකොප චේතෝ විමුක්තිය පිණිස 57:30
2020-05-27 Talk 113 සීල ය 56:29
2020-06-03 Talk 114 සමාධියේ මුලික කොටස් 56:18
2020-06-10 Talk 115 සමාධියේ ප්‍රභේද 58:33
2020-06-17 Talk 116 අනාත්මතාව හා ශුන්‍යතාව 55:05
2020-06-24 ධම්මට්ඨිත ඥාණ 1 57:05
2020-07-01 Talk 118 ධම්මට්ඨිත ඥාණ 2 54:51
2020-07-08 -Talk 119 විඥාන ප්‍රත්‍ය ධර්ම 56:54
2020-07-15 Talk 120 නාම රූප පච්චයා සලායතනං 1:00:30
2020-07-22 Talk 121 ඵස්ස පච්චයා වේදනා 54:21
2020-07-30 Talk 122 මෝහය අවිද්‍යාවය 1:00:26
2020-08-12 Talk 123 විඥානය සහ නාම රූප 54:49
2020-08-19 Talk 124 අවිද්‍යාව හා සංස්කාර කර්ම සන්තතිය 55:47
2020-08-26 Talk 125 ප්‍රත්‍ය ධර්මතා පරිග්‍රහණ ඥානය 56:08
2020-09-09 Talk 126 සම්මස්සන ඥාණය 1:05:00
2020-09-16 Talk 127 ඇස හා දැකීම සම්මස්සනය 51:35
2020-09-23 Talk 128 ජරාව සම්මර්ශනය 55:05
2020-09-30 Talk 129 කාම භව 47:20
2020-10-07 Talk 130 කාමය උපාදාන වීම 54:05
2020-10-07 Talk 131 අවිද්‍යාව කර්මය උපදවයි 48:34
2020-10-21 Talk 132 නාම රුප පච්චයා ආයතනං 50:49
2020-10-29 Talk 133 අවිද්‍යාව හේතුවද ප්‍රත්යද ලෙස 52:51
2020-11-04- Talk 134 අවිද්‍යාව දුරුකිරීම 53:22
2020-11-11-අභිසන්වේදන අවිද්‍යාව Talk 135 55:35
2020-11-18 උදය ව්‍යය සම්මර්ශනය Talk 136 47:55
2020-11-25 Tඅවිද්‍යාව තන්හාව රුපය සදයි alk 137 57:48
2020-12-02 අභිධර්මය ගැන දුර්මත Talk 138 50:40
2020-12-09 වේදනාවේ උදය හා වැය Talk 139 48:37
2020-12-16 සංඥා සංඛාර යන්ගේ උදය ව්‍යය Talk 140 52:59
2020-12-23 නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය Talk 141 55:23
2020-12-30 භංගානුපස්සනා Talk 142 54:12
2021-01-06 භයතුපට්ඨාන ඥානය Talk 143 1:00:06
2021-01-13 ආදීනව ඥානය යොදා බිය වීම Talk 144 54:44
2021-01-20 සංස්කාරයන්ගේ ක්‍ෂණ භංගුරත්වය Talk 145 47:56
2021-01-27 උපතක මඥතාවය ප්‍රත්‍යක්ෂ කිරීම Talk 146 50:58
2021-02-03 ශුන්‍යතාව Talk 147 58:03
2021-02-17 අනාත්ම සඥාව ප්‍රකට කර ගැනීම Talk 148 1:00:00
2021-03-10 විපස්සනාවේ ප්‍රභේධ තුනකි Talk 149 59:00
2021-03-17 _ සංඛාර උපේක්ඛා ඥානය Talk 150 56:16

Reviews

Hyperlinks and Compilations of this Dhamma series


(5 stars)

https://archive.org/details/ThesathaGnaya