prathyaweksha 3- ප්‍රත්‍යවේක්ෂා 3 වෙළුම


(5 étoiles; 1 critique)

අප බොහෝ දෙනා බොහෝ කලක් නොයෙක් ධර්ම දෙසනා අසා ඇත්තෙමු. අදත් අපි බන අසන්නට රුචි වෙමු. අනාගතහිදීත් එසේම කරන්නට බලාපොරොත්තු වෙමු. ධර්මය ඇසීමෙන් ඔබ්බට යන බවක් නම් පෙනෙන්නට නැත.  ඒ නිසා පුජනීය කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ වැඩ සටහන් මගින් අප දත් උගත් ඒ ධර්මය අපේ ජීවිතය සමග එක් කරණ වැඩ පිළිවෙලක් සකස් කරන්නට දරන උත්සාහයක් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩ සටහන් මගින් කෙරේ.  සතියකට එක් මාතෘකාවක් බැගින් ගෙන් ඒ ගැන ධර්ම කොටස් මතු කොට ඒ ගැන ඔබේ අපේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ගැන සමාජ ගත කරන්නට කර සාකච්චාවක් කොට අපේ උරුමයට එය එක් කොට ඒ ධර්ම කාරනාවලින් අපේ ජීවිතයේ "මනා" වෙනසක් ( හොඳ පැත්තට) කරන වෙනසක් කරන්නට මේ වැඩ සටහන් පෙළ සකසා ඇත. සෑම සතියකටම වරක් අදාළ අරමුණට යෝග්‍ය අභිධර්ම කාරනා ගැන කෙරෙන දේශනාවක් ද ඇතුලත් වේ.  ප්‍රත්‍යවේක්ෂා 1 ගොනුව  ප්‍රත්‍යවේක්ෂා 2 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 4 ගොනුව   ප්‍රත්‍යවේක්ෂා 5 ගොනුව A collection of Daily Talks from The Buddhist TV

Chapitres

2019-01-07 සමාධිය 51:49
2019-01-08- සමාධිය 2 දේශනාව 51:20
2019-01-09 සමාධිය 3 දේශනාව 49:28
2019-01-10 සමාධිය සාකච්චාව 55:58
2019-01-11 සමාධිය කතිකාවත 46:25
2019-01-12 අපේ උරුමය 48:47
2019-01-13 අභිධර්ම දේසනා අංක 15 49:22
2019-01-14 ඉවසීම දේශනා 1 49:30
2019-01-15 ඉවසීම දේශනා 2 49:16
2019-01-16 ඉවසීම සාකච්චාව 52:30
2019-01-17 ඉවසීම පැන විසඳුම් 52:56
2019-01-18 ඉවසීම කතිකාවත 49:22
2019-01-19 අපේ උරුමය 47:40
2019-01-21 සප්ත අපරිහානිය ධර්ම දේසනාව 1 52:35
2019-01-22 සප්ත අපරිහානිය ධර්ම දේසනාව 2 48:04
2019-01-23- ධර්ම සාකච්චාව 56:20
2019-01-24- අපරිහානි ධර්ම පැන විසඳුම් 50:13
2019-01-25 අපරිහානි ධර්ම සමාජ කතිකාවත 51:06
2019-01-26 අපරිහානි අපේ උරුමය 48:27
2019-01-27- පංච ඉන්ද්‍රිය පංච බල 55:52
2019-01-28 චත්තාරිසක දේසනා 1 55:52
2019-01-29 චත්තාරිසක දේසනා 2 51:14
2019-01-30 චත්තාරිසක සාකච්චාව 53:47
2019-02-01 චත්තාරිසක කතිකාවත 48:37
2019-02-02 අපේ උරුමය 45:30
2019-02-03 අභිධර්ම දෙසනා 53:26
2019-02-04 ඉන්ද්‍රිය භාවනා දෙසනා 1 46:50
2019-02-05 ඉන්ද්‍රිය භාවනා දෙසනා 2 50:41
2019-02-06 ඉන්ද්‍රිය භාවනා සාකච්චාව 51:53
2019-02-07 ඉන්ද්‍රිය භාවනා පැන විසඳුම් 47:52
2019-02-08 ඉන්ද්‍රිය භාවනා සමාජ කතිකාවත 44:47
2019-02-09 ඉන්ද්‍රිය භාවනා - අපේ උරුමය 51:56
2019-02-09 අපේ උරුමය 51:56
2019-02-10 අභිධර්ම දෙසනා 56:02
2019-02-11 විතක්ක සන්තාන සුත් දෙසනා 1 50:13
2019-02-12 විතක්ක සන්තාන දෙසනා 2 46:36
2019-02-13 විතක්ක සන්තාන සාකච්චාව 49:39
2019-02-14 පැන විසඳුම් 50:05
2019-02-15 සමාජ කතිකාවත 50:29
2019-02-16 අපේ උරුමය 49:11
2019-02-17 අභිධර්ම දේසනාව 50:14
2019-02-18 අපාය මුඛ දෙසනා 1 48:01
2019-02-20 අපාය මුඛ දේසනාව 53:55
2019-02-21 අපාය මුඛ ප්‍රශ්න පිළිතුරු 55:57
2019-02-22 අපාය මුඛ සමාජ කතිකාවත 50:10
2019-02-23 අපේ උරුමය 52:19
2019-02-24 අභිධර්ම දෙසනා 53:22
2019-02-25 පහාන සංඥා දෙසනා 1 52:08
2019-02-26 පහාන සංඥා දෙසනා 2 49:15
2019-02-27 පහාන සඥා සාකච්චාව 54:30
2019-02-28 පහාන සංඥා පැන විසඳුම් 47:16
2019-03-01 පහාන සංඥාව කතිකාව 41:54
2019-03-02 අපේ උරුමය 48:43
2019-03-03 අභිධර්ම දේසනාව 50:03
2019-03-04 අනත්ත සංඥා දෙසනා 1 45:27
2019-03-05 අනත්ත සංඥාව දෙසනා 2 54:00
2019-03-06 අනත්ත සංඥාව සාකච්චාව 53:09
2019-03-07 අනත්ත සංඥා පැන විසඳුම් 51:40
2019-03-08 අනත්ත සංඥාව සමාජ කතිකාවත 45:33
2019-03-09 අපේ උරුමය 46:25
2019-03-10 අභිධර්ම දේසනාව 47:14

Critiques

පුන්‍යානුමෝදනා


(5 étoiles)

ඔබට ගොඩක් පිං මේ උතුම් ධර්ම දානයට . මෙවන් පිං කිරීමට ශක්තිය ධෛර්ය ඇති වේවා!!!!!!